ඇයි මාරක රිය අනතුර ? - Sinhala poem
දරු දෙදෙනෙක් සමඟින් නුඹ
මා හැර දා නික්මෙන විට
පුංචි පුතා විතරයි අද
ඉතිරි වුණේ මගෙ තනියට
දරු තිදෙනා සමඟින් අප
කඳුළු එක්ක කඩා වැටී
විසිර ගියා සී සී කඩ..
නුඹ සිව් දෙන තමයි මගේ
පණ ටික වූයේ සැම දින
ඒ පණ මට අහිමි කළේ
ඇයි මාරක රිය අනතුර..?
Poem by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
No comments:
Post a Comment