ප්‍රේමයක් - Sinhala Poem
මාවත් දෙකක ඇවිද ගිය ප්‍රේමයක්
එකට හමුවී අහඹුවෙන්
ගලා යන්නේ සිතට සවි දී
ජීවිතය යළි එකලු කරමින්..
තිබුණත් නොදන්නා ඉදිරියක්
එක්ව යන්නට පතමි පැතුමන්
බිඳී යන්නට හේතු ඇතිමුත්
බිඳී නොයනා නිසාවෙන්.. ❤️
Poem by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
No comments:
Post a Comment