හදවතේ තුවාලයට තෙමසයි - Sinhala Free Verse
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තෙමසකට කලියෙන්
ඉන්නට ඇති ඔහුත්
සිනා සළන දරුවෙකු වී
සැහැල්ලු සිතකින්..
ඒ කුරිරු බෝම්බ
ඉතිරි කළ කැළැල් සිරුරක
සුවවී ගියත් දිනයක
තුවාල වුණු හදවත්
කෙලෙස සුව කරන්නද
පෑරි පෑරි රිඳුම් දෙනකොට..
No comments:
Post a Comment