Sunday, 14 February 2021

වැලන්ටයින් - Sinhala Free Verse by Pramodi Peramuna

වැලන්ටයින්  - Sinhala Free Verse 



 (ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


පිවිතුරු ආදරය කඩපිල්වල 
වෙන්දේසි වන,
ආදරය හැරුණු කොට 
අන් හැමදේම තිබෙන,
අරුම පුදුම දිනය..,

'වැලන්ටයින්' නම් විය..


Free Verse by Pramodi Peramuna 💜️



තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න



☁ පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: