වඳුරු සාස්තර - Sinhala poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
අතේ රේඛා පසුපස
මිනිස්සු නම් දුවනවලු හරියට..
සාස්තර බල බලා
අනාගතේ කියනවලු රසකර..
ගැටවර වෙනවා දැන්
මමත් ඉතිං හෙමිහිට,
අතේ වත් තියෙනවද
කරකාර බඳින මැණිකෙගෙ විස්තර..
Poem by Pramodi Peramuna ️💜️
මෙවැනි තවත් කවි හා නිසදැස් කියවීමට මෙතන click කරන්න
No comments:
Post a Comment