පියාසරන සිතුවිලි - Flying Thoughts
සිංහල කෙටිකතා, නිසඳැස් හා කවි Sinhala short stories,Poems and Free verses
Thursday, 23 May 2019
කූඩුවෙන් එහා ලොව - Sinhala poem by pramodi peramuna
කූඩුවෙන් එහා ලොව - Sinhala poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
එපිට ලෝකය බලා වැළපෙමි
පලා යන්නට බැරි නිසා..
රජ භොජුන් ලැබුණත් සැමදා
කුමකටද කූඩුවක සිරවෙලා..
නිදහසේ පියඹාලා රවුමක්
උසම අත්තක නැවතිලා..
හපන්නට ආසයිනෙ අඹයක්
අනිත් විහඟුන් සේම මා..
Poem by Pramodi Peramuna 💜️
☁
පියාසරන සිතුවිලි - Flying Thoughts
☁
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment