Friday, 31 May 2019

සුවඳ පොද නැති මමද ඒ මල - Sinhala Free Verse

සුවඳ පොද නැති මමද ඒ මල - Sinhala Free Verse


(Photo by RMPDK ❤️)

සුවඳ පොද මත
වහ වැටී හිත
සුවඳ මල් මත
පහස තවරා
රොන් සොරාගෙන
යාවි බඹරුන්..
සුවඳ පොඳ නැති
මමද ඒ මල
කිසිදිනෙක ඒ
පහස නොලැබූ..?

Free Verse by Pramodi Peramuna 💜️




පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: