පියාසරන සිතුවිලි - Flying Thoughts
සිංහල කෙටිකතා, නිසඳැස් හා කවි Sinhala short stories,Poems and Free verses
Thursday, 31 October 2019
කුසගිනි - Sinhala Poem by Pramodi Peramuna
කුසගිනි - Sinhala Poem
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
නුඹ පුදනට ගෙන යන
නෙළුමක් දැක
ඩැහැගෙන ආවෙමි
හනිකට දුවගෙන
සමාව දෙනු මැන
බුදු හිමියනි මට
බැහැ තව මට කුසගිනි
ඉවසන්නට..
Poem by Pramodi Peramuna
💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
☁
පියාසර
න සිතුවිලි - Flying Thoughts
☁
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment