මගේ වසන්තය..
වසන්ත කාලයේ ලඟ සිටි සියල්ලෝ කුණාටු සමයේ ලඟ රැඳුණේ නැත. කුණාටු සමයේ ලඟ රැඳුණු කෙනෙක් වේ නම් ඒ මා නිවැරදිවම තේරුම් ගත් අයෙකුම පමණි. වැරදි වැටහීම් නිවැරදි කරනට දැන් කාලය නොවේ. ඔවුනට ඒ සමඟ දිවි ගෙවීමට ඉඩ හැර පසෙකට වීම හොඳම විසඳුම ලෙස මා දකිමි.
එමෙන්ම කුණාටු වලින් මුදවා යළිත් මා වෙත වසන්තය උදා කරවීමට වෙහෙසෙන්නන්ට තුති පුදමි. මේ වසන්තයට ආයුබෝවන් කියන කාලයයි. සැනසුම තව දුර නොවේ. 😊
-Pramodi Peramuna- 💜️
My Thoughts වෙත පිවිසීමට මෙතන click කරන්න.
කෙටි කතා කියවීම සඳහා මෙතන click කරන්න.
කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
No comments:
Post a Comment