පියාසරන සිතුවිලි - Flying Thoughts
සිංහල කෙටිකතා, නිසඳැස් හා කවි Sinhala short stories,Poems and Free verses
Wednesday, 15 July 2020
කුමට වන්නද සුවඳ මල මම..?? - Sinhala Free Verse by Pramodi Peramuna
කුමට වන්නද සුවඳ මල මම..?? - Sinhala Free Verse
Photo by RMPDK
❤
මලක් වී මුළු ලොවට පිපුණද
සුවඳ දී ලොව සුවඳ කෙරුවද
බිඟුට නොපුදා රොන් සුරැකියද
නෙලන්නට නොහැකි නම්,
නුඹට මේ මල..
කුමට වන්නද සුවඳ මල මම..??
Free Verse by Pramodi Peramuna
💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
කතා කියවීමට මෙතන click කරන්න.
☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment