පෙරුම් පුරමි හැම භවයෙම - Sinhala Free Verse
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
උරතලයේ හිස හොවාන
නුඹෙ තුරුලේ සැනසෙන්නට,
මියෙන තුරා ලඟ හිදිමින්
නුඹෙ දිවි අත්වැල වෙන්නට,
දිවියේ දුක් නිම කරලා
නුඹෙගේ සිනහව වෙන්නට,
පෙරුම් පුරමි හැම භවයෙම
නුඹ වෙනුවෙන් කැපවෙන්නට..
No comments:
Post a Comment