පියාසරන සිතුවිලි - Flying Thoughts
සිංහල කෙටිකතා, නිසඳැස් හා කවි Sinhala short stories,Poems and Free verses
Wednesday, 2 December 2020
සුළඟ නුඹ දන්නවද..? - Sinhala Free Verse by Pramodi Peramuna
සුළඟ නුඹ දන්නවද..? - Sinhala Free Verse
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
සුළඟ නුඹ දන්නවද..?
ඉරිසියයි අනේ මට
ඇත්තටම නුඹ එක්ක
ඔහු තුරුලෙ දැවටිලා
මට විඳිනු බැරි පහස
නුඹ විඳිනවා නේද
අනේ හරි අපූරුවට..?
Free Verse by Pramodi Peramuna 💜️
තවත් කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.
කෙටි කතා කියවීමට මෙතන click කරන්න.
☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment