මල් කළඹක සැඟවුණු කුසගින්න.. - Sinhala Free Verse
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
කාසි රුපියල් එකතු කර
කෙනෙකු මිලට ගන්නවා ඇති
තවකෙකුගේ හිතක් පිනවන්න..
ඒ කාසි රුපියල්ම එකතු කර
ඔහුත් වෙර දරනවා ඇති
නිවන්නට
දරු පැටවුන්ගෙ කුසගින්න..
1 comment:
Wow.. ♥️♥️
Post a Comment