කොළඹ අහස යට එක දවසක්.. Sinhala Free Verse
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
දහවලේදී දරන්නට බැරි තරම්
ගත පිළිස්සෙන අව්වක්
රැයේදී වසිනවා සිසිල බිඳක්වත් නැති
කේඩෑරි බොල් වැස්සක්
එයින් පුළුවන්ද නිවන්නට ගත දවන
විඩාවෙන් බිඳක්වත්
කොළඹ අහස යට රත්වුණු මිහිමත
ගෙවී යනවා තවත් විඩාබර දවසක්..
No comments:
Post a Comment