Saturday, 27 February 2021

පුංචි මල්ලියෙක්.. Sinhala Free verse by Pramodi Peramuna

පුංචි මල්ලියෙක්.. Sinhala Free verse 






පුංචි මල්ලියෙක් 
තරම් වස්තුවක් 
තවත් වේදෝ 
අක්කෙකුට
ලෝකයේ..
රණ්ඩු වුවමුත් 
නොමියන සෙනෙහස
වෙන කුමක්දෝ
සොයුරු පෙම මිස 
හදවතේ..

Free Verse by Pramodi Peramuna 💜️


ප.ලි.

අක්කෙකුගේ ආදරය සුවිසල්‍ ය. මතුපිටින් බැලුවාට නොපෙනුණ ද හිත් ගැඹුරේ සැඟවී ඇති ආදරය කෙතරම් දැයි දන්නේ ඇයම පමණය. රණුඩු වෙන හැම වාරයක් පාසාම ඒ ආදරය තව තවත් දළුලා වැඩෙන බව බාල සොයුරු සොයුරියන් නොදන්නවා වන්නට ඇත. ඒහෙත් අක්කා ඔවුන්ගේ දෙවැනි මව මෙන් ඔවුනට ආදරය කරනු ඇත. 

-Pramodi Peramuna- 💜️



(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


My Thoughts වෙත පිවිසීමට මෙතන click කරන්න


කතා කියවීමට මෙතන click කරන්න


කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න


පියාසරන සිතුවිලි - Flying Thoughts


2 comments:

Anonymous said...

♥️♥️

Pramodi Peramuna said...

Thank you ❤️